Thursday, January 5, 2012

පසුබිම් කතාව


කුණු හරුප කතා ලියන්න මම කවදාවත් හිතල තිබුණෙ නෑ. ඒත් මීට මාස කිහිපයකට කලින් යාළුවො ටිකක් එක්ක සෙට් වුන වෙලාවක අලුත් යාලුවෙක් මුණ ගැසුණු නිසා තත්වය වෙනස් වුණා.

"මචං උඹට කොමියුනිකේෂන් එකක් තියෙනවලු නේද? සිංහල ටයිප් සෙටින් කරන්න පුළුවන්ලු නේද? සිංහලෙන් ලියන්නත් පුළුවන්නම් මට පුළුවන් නියම වැඩක් සෙට් කරල දෙන්න."

"කියපන් බලන්න. ලාභයක් ලැබෙන වැඩක්ද?"

"ලාභයක් ඕනනම් හොයාගන්නත් පුළුවන්. ඒත හොඳ ආතල් එකක් බෙදන්නනම් පුළුවන් වැඩක්. මේකයි මගෙ යාළුවෙක් ඉන්නවා. මිනිහා මාර බඩු කාරයා. මිනිහා කරන්නෙ වාහන බ්‍රෝකර් වැඩ. වයස පේන්නෙ නෑ. පොර කරන්නේ ඔය කොල්ලො එක්ක රූම්ස් වල ගිහින් පෙට්ටි කඩා ගත්ත කෙල්ලන්ගේ ගැන ඇහැ ගහගෙන ඉන්නවා. මිනිහට ඔය රූම්ස් ජොයින්ට් වලින් සිගනල් එනවා. එහෙම එෆෙයාර් එකක් කැඩුණ ගමන් මිනිහා වැඩේට එන්ටර් වෙනවා. කොහොම හරි කෙල්ලව දා ගන්නවා. ඊට පස්සෙ කොහොම හරි කෙල්ලත් එක්ක රූම් එකකට ගිහින් මුලින් කෙල්ලට හොඳ ආතල් එකක් දෙනවා. කෙල්ලගේ හිත දිනා ගන්නවා. ඊට පස්සෙ කෙල්ලගෙන් හොඳ ආතල් එකක් ගන්නවා. පොර ඒ වැඩේට මාර දක්ෂයි. බැඳපු ගෑනු හිටං මිනිහට වහ වැටෙනවා. අනික මිනිහ ටාර්ගට් කරන්නෙ හොඳට ඇඟපත තියෙන කෙල්ලන්ව. මූණෙ ලස්සන එච්චර බලන්නෙ නැහැ."

"ඉතිං මගෙන් මොකද්ද කෙරෙන්න ඕනේ."

"මේකයි මචං. මිනිහට ඕනෙ මිනිහගේ වැඩ කිඩ ඉන්ටර්නෙට් එකකට හරි වැල පත්තරයකට හරි දාලා මම වගේ වේලෙන කොල්ලන්ටත් ආතල් එකක් දෙන්න."

"යකෝ මම නම් බැඳලා හොඳේ. මචං කෙල්ලන්ගේ පින්තූර නම් ඉන්ටර්නෙට් එකට දාන එකට මම කැමති නැහැ."

"නැහැ බං. මිනිහට ඕනේ මිනිහගෙ කතාව රස කරලා, කියවන කොට නගින විදිහට ලියලා ඔය කොහෙ හරි දා ගන්න. ඕනනම් මිනහගේ ෆෝන් එකේ තියෙන ෆොටෝ එකක් දෙකක් මුහුණ කපලා දාන්නත් පුළුවන්."

මේ කතාව පටන් ගන්නෙ එහෙමයි. මම ඒකට එක පයින්ම කැමති වුණේ මටත් පොඩි ආතල් එකක් ගන්නත් හිතාගෙනයි. ඊට දවස් දෙක තුනකට පස්සේ ඒ යාළුවගේ ගෙදරදී මට අර කිවුව පොර සෙට් වුණා. ඇත්ත තමයි මිනිහා හැන්ඩ්සම් පොරක්. උසයි. ඇඟපත තියෙනවා. තලඑළළුයි. වයස වැඩිම වුණොත් විසි හතරක් විතර වගේ තමයි පේන්නෙ. උපතින් කතෝලික වුණත් මිනිහට ආගමක් නෑ වගේ තමා. අපි තුන් දෙනා බියර් එකකට සෙට් වුණා. මිනිහා එදාම කතා හතර පහක්ම කිවුවා. ඒවා කිවුව විදිහට පෙනුනා ඒවා ඇත්තම කතා කියලා. සාක්ෂි විදිහට ෆෝන් එකේ තිබුණ පින්තූර ටිකකුත් පෙන්නුවා. ඒවා අහලා දැකලා අපි එදා හොඳ ආතල් එකක් ගත්තා. මේ ඒ ආතල් එක අනිත් අයටත් බෙදා දෙන්න ගන්න උත්සාහයක්. මේ කතා වලදි මම පොරගෙ නම රොෂාන් කියලා කියන්නම්.